Chairman’s Message

I am glad that as a trusted business establishment with over 30 years of service to hundreds of thousands of Sri Lankans, Royal Pharmacy Lanka (Pvt) Ltd has been able to be in the forefront of customer service, care and professionalism in taking care of the needs of each and every customer who would visit our pharmacy chain.

Having had humble beginnings with a single outlet, today, we have become a known brand for serving customers with loyalty thanks to the contributions from diverse Sri Lankans including our customers from all walks of life, suppliers, partners, stakeholders and dedicated staff who have been working for us over the years.

As we move forward in our journey of service and excellence through our ever-expanding pharmacy network and pharmaceutical products range, we look forward to serve our customers even better by adapting to the use of modern technology, consumer demand, continued quick & friendly service, more diverse range of brands to suit everyone’s needs and compliance at all times.

I, personally, take a moment to be thankful to the Almighty for the blessings bestowed upon us in being able to help people to be healthy and fit while providing them a service filled with care, ethics and affordability.

We welcome your continued engagement with us as are always glad to listen to new suggestions, points of improvements and potential partnerships of mutual benefit.

Thank you.
A G A R M Niyal
Founder and Chairman

ආයතනයේ සභාපතිතුමාගේ පණිවිඩය

ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට වසර 30 කට අධික කාලයක් තිස්සේ අඛණ්ඩව විශ්වාසදායක සේවාවක් ලබා දී ඇති ව්‍යාපාරික ආයතනයක් ලෙස, අපගේ ඔසුසල් දාමයට පැමිණෙන සෑම පාරිභෝගිකයෙකුගේම අවශ්‍යතා සපුරාලීමේදී පාරිභෝගික සේවය, කාරුණික සැලකිල්ල සහ වෘත්තීයභාවය අතින් ඉදිරියෙන්ම සිටීමට රෝයල් ෆාමසි ලංකා (පුද්ගලික) සමාගමට හැකි වීම ගැන මම ඉතාමත් සතුටු වෙමි.

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ තනි ඔසුසලකින් ඇරඹි මාගේ මෙම ඔසුසල් ව්‍යාපාරය, අද වන විට විවිධ පසුබිම්වලින් පැමිණෙන සුවිශාල ගනුදෙනුකරුවන් ප්‍රමාණයකට සේවා සපයන දිවයිනේ දිස්ත්රික්ක කිහිපයක් පුරාම විසිරී ඇති ඔසුසල් දාමයක් වන අතර, ඒ සදහා දායක වී ඇති අපගේ සැපයුම්කරුවන්, පාර්ශවකරුවන් සහ වසර ගණනාවක් තිස්සේ ඔබ වෙනුවෙන් සේවය කරන්නාවූ මාගේ  කාර්ය මණ්ඩලය ඇතුළු විවිධ පුද්ගලයින්ගේ දායකත්වයට ස්තූතිවන්ත වෙමි. 

අපගේ දිනෙන් දින ව්‍යාප්ත වන ඔසුසල් ජාලය සහ විශාල පරාසයක ඖෂධ වර්ග හා සන්නාමයන් හරහා අපගේ ගනුදෙනුකරුවන්ට විශ්වාසවන්තව සේවය කිරීම තුලින් විශිෂ්ටත්වයේ ගමනේ ඉදිරියට යන විට, නවීන තාක්‍ෂණය, පාරිභෝගික ඉල්ලුම, අඛණ්ඩ, කඩිනම් සහ මිත්‍රශීලී සේවාව තුලින් අපගේ ගනුදෙනුකරුවන්ට හා පොදු සමාජයට වඩාත් හොඳින් සේවය කිරීමට අපි බලාපොරොත්තු වෙන්නෙමු.

සෑම පරිභෝගිකයෙකුගේම අවශ්‍යතාවන්ට අනුකූලව, මිනිසුන්ට සෞඛ්‍ය සම්පන්නව සිටීමට උපකාරීවීමත් , සෑම විටෙකම ආචාර ධර්මයන්ට අනුකූලව සහ පරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට සේවාවන් ලබා දීමට හැකිවීමත්; සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් මා හට ලබා දී ඇති ආශිර්වාදයක් ලෙසින් මම පෞද්ගලිකව විශ්වාස කරමි.

අපගේ පරිභෝගිකයින් හා පාර්ශවකරුවන් ලෙසින් ඔබගේ නව යෝජනා සහ අදහස් වෙත සවන් දීමට අප නිරතුරුවම  සූදානම් බව ද ඔබ දැනුවත් කරනු කැමැත්තෙමි.

ස්තූතියි.

ඒ ජී ඒ ආර් එම් නියාස්
නිර්මාතෘ සහ සභාපති
රෝයල් ෆාමසි ලංකා පුද්ගලික සමාග

Find a location near you

All locations (9)

Matale Rd, Katugastota Branch

48/2 Matale Rd Katugastota 20800, Sri Lanka

hello@royalpharmacy.lk

+94 71 188 7887

Heerassagala Rd, Kandy Branch

NO. 03 1/A Heerassagala Rd, Kandy 20000, Sri Lanka

hello@royalpharmacy.lk

+94 71 188 7887

St Thomas Road, Bandarawela Branch

No 96 St Thomas Road, Bandarawela 90100

hello@royalpharmacy.lk

+94 71 188 7887

Peradeniya Rd, Kandy Branch

528/A Peradeniya Rd Kandy 20000, Sri Lanka

hello@royalpharmacy.lk

+94 71 188 7887

Kandy-Jaffna Highway, Matale Branch

162 Kandy-Jaffna Highway Matale 21300, Sri Lanka

hello@royalpharmacy.lk

+94 71 188 7887

Madawala Rd, Katugastota Branch

NO. 198 Madawala Rd Katugastota 20800, Sri Lanka

hello@royalpharmacy.lk

+94 71 188 7887

Kings Street, Matale Branch

07 Kings St Matale 21300, Sri Lanka

hello@royalpharmacy.lk

+94 71 188 7887

Colombo St, Kandy Branch

NO 134/A Colombo St Kandy 20000, Sri Lanka

hello@royalpharmacy.lk

+94 71 188 7887

Katugastota Rd, Kandy Branch

NO. 385/1 Katugastota Rd Kandy 20800, Sri Lanka

hello@royalpharmacy.lk

+94 71 188 7887